Banner 468

Facebook
RSS

Gooogle I/O

-
ෂබ්රි සමූන්


අද කතා කරන්න යන්නේ Google I/O ගැනයි. Google I/O ඉවරවෙලා සතියක් විතර වෙනවා. ඒ උනාට ඒ ගැන තාම කතාබහ ගොඩක් පරිගණක ලූකයේ එහෙං මෙහෙන් ඇහෙන්ඩ ලැබෙනවා. ඉතින් මගේ පළමු
Blog Post එකේදිම මම ඒ ගෙන කතා කරන්ඩ හිතුනා. Google I/O කියන්නේ Google සමාගමේ අලුත්ම මෘදුකාංග තාක්ෂණික උපාංග , මෙහෙයුම් පද්ධති ගෙන කතාබහ කෙරෙන සහ ඒවා හදුන්වාදෙන සමුළුවක්.


මෙවර සමුළුවේදී වැදගත් වශයෙ
න්ම කතාබහවුණු කරුණු කිහිපයක් තියෙනවා.

One Response so far.

  1. වඩා යූග්හ්